ප්‍රමුඛ පුවත 1

ජාතික නායකත්වයක් ලබාදීමට තමන් සුදානම් [VIDEO]

(UTV | කොළඹ) – පසුගිය ජනාධිපතිවරණය සඳහා රැස්වීම් පවත්වනු ලැබූ ස්ථාන 154 හි ම ස්තුති කිරීමේ රැස්වීම් 154 ක් පවත්වමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන්,  ජාතික නායකත්වයක් ලබාදීමට තමන් සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ කෝට්ටේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාද මෙහිදී අදහස් පලකළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය තව දුරටත්..උසස් පෙළ සිසුන්ට හමුදාවෙන් බස් රථ

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපළේ Duty Free මත්පැන් ජාවාරම…

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment