ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන් තොටුපළේ Duty Free මත්පැන් ජාවාරම…

(UTV| කොළඹ) –  කටුනායක ගුවන් තොටුපළේ තිබෙන තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත් පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසයි.

මෙයට ගුවන් තොටුපළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන සේවකයින් සහ ගුවන් තොටුපළට අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ද මෙම ජාවාරම සම්බන්ධ වී සිටින බව ගුවන් තොටුපොළේ සේවකයෝ වැඩිදුරටත් කියා සිටියි.

ගුවන් තොටුපළ සේවකයෝ වැඩිදුරටත් පවසන්නේ මොවුන් විවිධ රථ වාහන යොදා ගනිමින් මෙම මත් පැන් බෝතල් ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශ වල පවත්වා ගෙන යනු ලබන මත් පැන් අලෙවි සැල් වෙත තොග වශයෙන් අලෙවි කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජයට සංවර්ධනට සියලුදෙනාගේ සහය අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට ගියා නම් සාමාජිකත්වය අහෝසී – ශ්‍රීලනිපය කියයි

Mohamed Dilsad

ජනපති අමෙරිකානු, ජපාන තානාපතිවරුන් හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment