ප්‍රමුඛ පුවත 1

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේදී

(UTV | කොළඹ) – අද (18) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 04.00ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවට වාර්තා වේ.

මෙම රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංගන ශිල්පී රයන් වෑන් රුයන් යළි රක්ෂිත බන්ධනාගාරයට…

Mohamed Dilsad

තෙල් සංස්ථා වෙඩි තැබිමේ සිද්ධියේ නාගරික මන්ත්‍රීට ඇප..

Mohamed Dilsad

දිවයිනේ පළාත් කිහිපයකට තද සුළං

Mohamed Dilsad

Leave a Comment