ප්‍රමුඛ පුවත 1

තෙල් සංස්ථා වෙඩි තැබිමේ සිද්ධියේ නාගරික මන්ත්‍රීට ඇප..

(UTV| කොළඹ) – දෙමටගොඩ තෙල් සංස්ථාව තුල සිදුවු වෙඩි තැබිම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි කොළඹ නාගරික මන්ත්‍රී කේ.ජී කුලතිස්ස මහතාව ඇප මත නිදිහස් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

රුපියල් දහදාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර අප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වව්නියාව අර්ෆා මුස්ලිම් මහා විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උළෙලඇමති රිෂාඩ් ප්‍රධාත්වයෙන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමක්

Mohamed Dilsad

නීති රාමුව තුළ උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් නිලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment