ප්‍රමුඛ පුවත 1

එක් ග්‍රාම සේවා වසමකට මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා [VIDEO]

(UTV | කොළඹ) – ගමේ සංවර්ධනය සඳහා එක් ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ විස්ස බැගින් මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

අද පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායකද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනයට Online ක්‍රමයෙන් වැඩසටහනක්

Mohamed Dilsad

හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහි නඩුව විභාග කිරීමට දින නියමවේ

Mohamed Dilsad

මාස 6ට අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 1600ක්

Mohamed Dilsad

Leave a Comment