ප්‍රමුඛ පුවත 1

මියන්මාරයට සහාය පළකරමින් එරට තානාපති කාර්යාලයට ලිපියක් [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කරනු ලැබූ දරුස්මාන් නමැති පුද්ගලයා, මියන්මාරයටද එලෙස චෝදනා කිරීම මත  මේ වනවිට මියන්මාර නායිකාවට ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය සූරියවැව සුමේද හිමි පවසයි.

මියන්මාරය වෙත සහාය පළකරමින් කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලයට සන්දේශයක් බාරදීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීමට ජපානයෙන් උපකරණ

Mohamed Dilsad

තැපෑල යළි අනතුරු අඟවයි

Mohamed Dilsad

whtsup තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment