ප්‍රමුඛ පුවත 1

රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙනවා [VIDEO]

(UTV | කොළඹ) – රූ රැජිනක් ලෙස තමන් රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීමට සූදානම් බව 2019 ආසියානු රූ රැජින තරඟාවලියේ කිරුළ දිනාගත් සමන්තිකා කුමාරසිංහ පවසයි.

අද දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතා ඇය මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිතගේ පෙත්සමට දින නියම වේ

Mohamed Dilsad

හිටපු ඇමති TB, FCID යට

Mohamed Dilsad

බගවන්තලාවේ ඇළ මාර්ගයකින් හමුවු මැණික් ඉල්ලම් තොගය වෙන්දේසි කෙරේ

Mohamed Dilsad

Leave a Comment