ප්‍රමුඛ පුවත 1

එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සජිත් අතර හමුවක්

 

(UTV| කොළඹ) –  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (16) පැවැත්වීමට නියමිතය.

මෙහිදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතව ඇති අතර , ඉදිරි මහමැතිවරණයට අදාළව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් නායකත්වය සතු බලතල පිළිබදව අධ්‍යයනය කර සිදුකළ යුතු වෙනස්කම් පිළිබද යෝජනා ඉදිරිපත් කරන ලෙස රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ නීතිඥ කණ්ඩායමට දැනුම් දී ඇති බවද තොරතුරු වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉරාන සංචාරයෙන් ශ්‍රීලංකාවට ප්‍රතිලාභ

Mohamed Dilsad

මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැමරේ

Mohamed Dilsad

හේකිත්තේ වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 4ක්

Mohamed Dilsad

Leave a Comment