ප්‍රමුඛ පුවත 1

එජාපයේ නායකත්වය සම්බන්ධයෙන් සිරිකොතේදී සාකච්ඡාවක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබද සාකච්ඡාවක් අද (13) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවට එක් යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර කථානායක කරු ජයසූරිය පක්ෂ නායකයා ලෙස නම් කර නායකත්ව මණ්ඩලයක් මගින් ඉදිරි මහමැතිවරණය මෙහෙය විය යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ.

මෙම සාකච්ඡාව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර පැවැත්වෙන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සතොස හරහා සහල් මිල පාලනය කිරීමට කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

ජනප්‍රිය ගායක රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ගෝඨාභයගේ මාධ්‍ය හමුව ගැන පළ වූ අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment