ප්‍රමුඛ පුවත 1

ජනප්‍රිය ගායක රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් හදිසියේ අභාවප්‍රාප්ත වෙයි .

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මොහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ.

ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා මරියසෙල් ගුණතිලක සමඟ සහභාගී වී අද (01) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිට තිබේ.

මියයනවිට ඔහු 65 වන වියේ පසු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ෂාව වැඩිවෙයි – කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

Mohamed Dilsad

රාජිත ගැන පියල් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment