ප්‍රමුඛ පුවත 1

මෙරට ආරක්ෂක අමාත්‍යවරයා රටට හෙළි කල යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – රාජ්‍ය ආරක්‍ෂක අමත්‍යාංශය යටතේ විෂයන් විශාල ප්‍රමාණයක් ගැසට් කර ඇති අවස්ථාවක මෙරට ආරක්ෂක අමාත්‍යවරයා කවුරුන්ද යන්න රටට හෙළි කල යුතු බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර හිටපු පළාත්සභා මන්ත්‍රී රාජා උස්වැටකෙයියාවද මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍ය ලේකම් අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

ප්‍රහාරයේ වගකිම අයි.එස් සංවිධානය විසින් භාර ගනියි..

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ DNA පරික්ෂණයටත් අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment