ප්‍රමුඛ පුවත 1

මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් [VIDEO]

(UTV | කොළඹ) – රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ලැබෙන අතර මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවති හමුවකදී මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුමාර වෙල්ගම සහ චමල් රාජපක්ෂ නාම යෝජනා භාරනොදෙයි

Mohamed Dilsad

රත්නපුර ෆේස්බුක් සාදයේදී මත්ද්‍රව්‍ය සමග අට දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment