ක්‍රීඩා

දසුන් ශානක දැක්වූ දස්කම් කාගේත් කතා බහට [VIDEO]

(UTV | කොළඹ) – බංගලාදේශ් ප්‍රිමිය ලීග් විස්සයි 20 ඊයේ (11) පැවති තරඟාවලියේ කොමිලා වෝරියස් කණ්ඩායමේ නායක දසුන් ශානක දැක්වූ දස්කම් කාගේත් කතා බහට ලක් විය.

ඒ ඔහු පන්දු 31කදී නොදැවී ලකුණු 75ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 09ක් සහ හතරේ පහර 03ක් සමඟින් තරගය දස්කම් පෑම හේතුවෙන්.

එම නිසා කොමිලා වෝරියස් කණ්ඩායම ලකුණු 105කින් පහසුවෙන් ජයගන්නට සමත් විය.

එහිදී තරඟයේ වීරයා බවට දසුන් ශානක පත් වූ අතර රාන්ග්පූර් පිළට පන්දුවාර 14ක් තුල සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 68ක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

Mohamed Dilsad

“The Hundred”- ලංසුව ප්‍රතික්ෂේප වී මාලි ඇතුළු සියල්ලන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment