ක්‍රීඩා

පකිස්ථාන ටෙස්ට් තරගාවලියට යන ශ්‍රීලංකා සංචිතය

(UTV | කොළඹ) – පාකිස්ථානය ක්‍රිකට් කණ්ඩායම සමඟ දෙසැම්බර් මස 11 දා වැනිදා ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිතය නම් කර තිබේ.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න හට හිමිව ඇත.

එසේම මෙවර ටෙස්ට් සංචිතයට දිනේෂ් චන්දිමාල් සහම ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබීම විශේෂත්වයකි.

මෙම සංචිතයට ඇතුළත් සෙසු ක්‍රිඩකයින් වන්නේ  ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් අඹූල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්වේ.

තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රි ලංකා කණ්ඩායම ලබන මස 08 වනදා පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දින14ක් තුළ වත්කම් බැරකම් ලබා දෙන්නැයි සචිත්‍රට දැනුම් දෙයි

Mohamed Dilsad

ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ටත් කොවිඩ්

Mohamed Dilsad

දිවයිනට පැමිණි ජයග්‍රාහි ටෙස්ට් ක්‍රීඩකයින් පිළිගත් අයුරු(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment