ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය මොහොමඞ් සාෆි අධිකරණයට [VIDEO]

(UTV | කොළඹ) –  කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි ෂිහාබ්දීන් එරෙහිව විභාග වන නඩුවට පෙනී සිටීම සඳහා සාෆි ෂිහාබ්දීන් අද පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

අයථා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැල්ලවත්තේ ගැටුමට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සුමන්තිරන්ට දුන් ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් කියන කතාව

Mohamed Dilsad

හිත පාලනය කර ගන්න පුළුවන් නම් එල්ලුම් ගහක් ඕන නැහැ – ඇමතිනිය තලතා කියයි

Mohamed Dilsad

Leave a Comment