ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය මොහොමඞ් සාෆි අධිකරණයට [VIDEO]

(UTV | කොළඹ) –  කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි ෂිහාබ්දීන් එරෙහිව විභාග වන නඩුවට පෙනී සිටීම සඳහා සාෆි ෂිහාබ්දීන් අද පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

අයථා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ

Mohamed Dilsad

පකිස්තාන නායකත්ව හා කළමනාකරණ ආයතනයේ සභාපති ඇමති රිෂාඩ් මුණ ගැසෙයි

Mohamed Dilsad

Leave a Comment