ප්‍රමුඛ පුවත 1

පකිස්තාන නායකත්ව හා කළමනාකරණ ආයතනයේ සභාපති ඇමති රිෂාඩ් මුණ ගැසෙයි

(UTV| කොළඹ) – පාකිස්තානයේ, නායකත්ව හා කළමනාකරණ ආයතනයේ සභාපති සහ කළමනාකරණ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ආචාර්යය හසන් සොහාබ් මුරාඩ් මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක්, කොළඹ, කොල්ලුපිටිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (06) පැවැත්විණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයෙකු අද දිවයිනට

Mohamed Dilsad

වලස් ප්‍රහාරයකින් දෙදෙනෙක් රෝහලේ

Mohamed Dilsad

ගත වූ පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 193 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment