ප්‍රමුඛ පුවත 1

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයෙකු අද දිවයිනට

(UTV| කොළඹ) – එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය මෙරට නිළ සංචාරයක් සඳහා අද (09) දිවයිනට පැමිණීමට නියමිතය.

ඇයගේ මෙම සංචාරයේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, මානව අයිතිවාසිකම් ආදී කරුණු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතය.

විශේෂයෙන් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගිතාවන් ශක්තිමත් කිරීම මෙම සංචාරයෙහි අරමුණ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව විසුරුවයි.ඡන්දය ජනවාරි 05

Mohamed Dilsad

සාක් – 2017 වෙළෙඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව සැප්තැම්බරයේදී

Mohamed Dilsad

සා.පෙළ අයදුම් පත්‍ර නිකුත් කිරීම 15 න් අවසන්

Mohamed Dilsad

Leave a Comment