ප්‍රමුඛ පුවත 1

සාක් – 2017 වෙළෙඳ ප්‍රදර්ශනය සහ ආයෝජන සමුළුව සැප්තැම්බරයේදී

(උදයම්,කොළඹ)  –  සාක් – 2017 වෙළෙඳ ප්‍රද්ශනය සහ ආයෝජන සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ සම්මේලනයෙන් සංවිධානය කරන මේ ප්‍රදර්ශනය සැප්තැම්බර් 7,8,9 දිනය න් හි දී ප්‍රදර්ශන කුටි 250කින් සමන්විත ව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

Related posts

මෙරට කොරෝනා අසාදිතයන් සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

ෂීෂෙල්ස් රාජ්‍යයේ රඳවා සිටි ශ්‍රී ලංකික ධීවරයින්ට නිදහස

Mohamed Dilsad

රබර් ඉල්ලුම ලෝකයේ ඉහළ යන බැවින් රබර් වගාව රැකගත යුතුයි – ඇමති නවීන් කියයි

Mohamed Dilsad

Leave a Comment