ප්‍රමුඛ පුවත 1

සඳුදා උතුරේ පාසැල් නිවාඩු

(UTV|යාපනය) – උතුරු පළාතේ සියලු පාසල් ලබන සදුදා නොපැවැත්වෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි

ඒ තයිපොංගල් දිනය ලබන 15 වන අඟහරුවාදා දිනට යෙදෙන බැවිනි.

ඒ අනුව ඊට පෙර දින වන සදුදා දිනයේ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දැනුම් දෙයි.

ඒ සඳහා හිලව් දිනයක් ලෙස ඉදිරි සති අන්ත දිනක පාසල් පැවැත්වීමට කටයුතු කරන බව  ද ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආණමඩුව ආපනශාලාවකට පහර දුන් මැර කල්ලියේ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ස්විස් සිද්ධිය පිළිබඳ සෙවීමට එරට නිලධාරියෙකු දිවයිනට

Mohamed Dilsad

මරණ දඬුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

Mohamed Dilsad

Leave a Comment