ප්‍රමුඛ පුවත 1

සුරක්ෂා තාවකාලිකව නවතී

(UTV| කොළඹ) – පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව එම රක්ෂණාවරණය මේ වසරේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුවරයාට පැමිණිලි කිහිපයක් ලැබී ඇති නිසා ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කරයි එම විමර්ශනයේ වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ප්‍රදේශ කිහිපයකට වැසි.

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

Mohamed Dilsad

16 වැනිදාට තරුණ තරුණියන් නිවැරදි තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment