ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවයි.ඡන්දය ජනවාරි 05

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් කිරීමෙන් පසු නිකුත් කර තිබේ.

ඒ අනුව ඡන්ද විමසීම 2019 ජනවාරි මස 05 වනදා පැවැත්වීමට නියමිතය.

පසුව පාර්ලිමේන්තුව ජනවාරි 17 වනදා පළමු වරට රැස් වීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උසස්‌වීම් 1014ක් අත්හිටුවන්නැයි උපදෙස්

Mohamed Dilsad

දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1763 ක් දක්වා ඉහලට

Mohamed Dilsad

Leave a Comment