විදෙස්

ග්‍රින්ලන්තයේ අයිස් කඳු දියවීම වේගවත් වෙයි

(UTV | කොළඹ) –  ග්‍රින්ලන්තයේ අයිස් කඳු දියවීම සීඝ්‍රයෙන් සිදුවන බව කාලගුණ විපර්යාස පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මිහිතලයේ උණුසුම ඉහළ යාම හේතුවෙන් මෙලෙස අයිස් කඳු දියවීම සිදු වන බවයි.

1990 වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ අයිස් කඳු දියවීම සත් ගුණයක වැඩිවීමක්.

මෙම විශේෂඥයින් වසර 26 ක් තිස්සේ මෙම සමීක්ෂණය සිදුකර ඇති බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගොවීන්ට බලපාන නීති 3ක් අගමැති මෝදි අවලංගු කරයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

සටන් විරාම යෝජනාව අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment