ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – නුගේගොඩ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) රාත්‍රී 10 සිට පැය 07 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල , ගංගොඩවිල සහ උඩහමුල්ල යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 10 සිට අනිද්දා අළුයම 5.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති රිෂාඩ්ගෙන් සහතිකයක්

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

Mohamed Dilsad

SLFP වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

Mohamed Dilsad

Leave a Comment