ප්‍රමුඛ පුවත 1

පොල් ඇහිලූ වරදට වෙඩි කා මිය යයි

(උදයම්,කුරුණෑගල)  – පන්නල හෙන්ඩියාගල ප්‍රදේශයේදී අනවසරයෙන් පොල් වත්තකට ඇතුළු වී පොල් අහුලමින් සිටි පුද්ගලයෙකු (27) පොල්වත්තේ මුරකරු තැබූ වෙඩිපහරකින් මියගොස් තිබේ.

මෙලෙස වෙඩි වැදී මිය ගොස් ඇත්තේ පන්නල විලගෙදර ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සැබෑ ලෙසම රට ආරක්ෂා කිරීමට හැකි කවුද ඇමති මංගල කියයි [VIDEO]

Mohamed Dilsad

පසුගිය රජයේ සිදුවීම් සම්බන්ධව නිසි විමර්ශන කරනවා [VIDEO]

Mohamed Dilsad

පළායාමට තැත්කල රැඳවියෙකුට වෙඩි

Mohamed Dilsad

Leave a Comment