ප්‍රමුඛ පුවත 1

පළායාමට තැත්කල රැඳවියෙකුට වෙඩි

(UTV | කොළඹ) – බන්ධනාගාර නිලධාරීන් සිදුකල වෙඩි තැබීමකදී හෝමාගම අධිකරණ භූමියෙන් පළායාමට තැත්කල රැඳවියෙකු තුවාල ලබා තිබේ.

මේ වනවිට ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා රැගෙනවිත් තිබූ රැඳවියෙකු මෙලෙස පළා යාමට උත්සාහකර ඇති බවට වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉමිතියාස් කාදර් ගිනි අවි සමඟ අත්අඩංගුවට(ඡායාරූප)

Mohamed Dilsad

පුජිතට සහ හිටපු ආරක්‍ෂක ලේකම්ට ඇප

Mohamed Dilsad

මාවනැල්ල බුදුපිළිමවලට හානි කල පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment