ප්‍රමුඛ පුවත 1

පුජිතට සහ හිටපු ආරක්‍ෂක ලේකම්ට ඇප

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්වරුන් ඇපමත මුදා හැරේ.

ඒ අද ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙහිදී එක අයෙකුට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක්මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(09) නියෝග කළාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කෙරුණු පොලිස්පති  පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය තුන්වනදා සිට අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශීය මුදල් තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ වැඩ භාර ගනී

Mohamed Dilsad

ජවිපෙ ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment