ප්‍රමුඛ පුවත 1

ජවිපෙ ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කෙරේ

(UTV| කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පක්‍ෂ නායක අනුර කුමාර දිසානාකය මහතා බව ප්‍රකාශයට පත් කෙරේ.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය ජන රැළිය මේ වන විට කොළඹ , ගාලූමුවදොරපිටියේදී ආරම්භ වී තිබේ

පස්වරු 4ට පමණ මෙම රැළිය ආරම්භ වූ  විය.

ඊට දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි ජනතාව මෙම ජන බලවේග රැළියසඳහා එක්ව සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන ආරක්ෂක ඇමති දිවයිනට

Mohamed Dilsad

ජනාධිපති අද චීනය බලා පිටත්ව යයි.

Mohamed Dilsad

දියතලාව කහගොල්ලෙන් උන්ද තොගයක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment