ප්‍රමුඛ පුවත 1

ජනාධිපති අද චීනය බලා පිටත්ව යයි.

(UTV| කොළඹ) – ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව ගිය බව අප ගුවන්තොටුපල වාර්තකාරු පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 302 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා සමග 27 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක්ද පිටත්ව ගොස් ඇති බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයට නාම යෝජනා සමඟ වත්කම් හා බැරකම් ඉදිරිපත් කල යුතුයි

Mohamed Dilsad

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

Mohamed Dilsad

චූලා වික්‍රමරත්න නව විගණකාධිපති තනතුරට.

Mohamed Dilsad

Leave a Comment