ප්‍රමුඛ පුවත 1

ඉමිතියාස් කාදර් ගිනි අවි සමඟ අත්අඩංගුවට(ඡායාරූප)

(UTV| කොළඹ) – මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ නිවසේ තිබී බලපත්‍ර රහිත ගිනි අවි 03ක් හා ජීව උණ්ඩ කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(18) උදෑසන ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි හමු වී ඇත.

කෙසේ වෙතත් අද දිනයේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ ඒකකය වෙත ඉදිරිපත් කිරීමට මේ වන  විට රැගෙන එමින් පවතින බව ද වාර්තාවේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන ඉමිතියාස් කාදර් මොහෛාමඩ් නැමැති අයෙකි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/weppons-10-18-02-utv-news.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

 

Related posts

ඇවන්ගාඩ් නඩුවේ නිශ්ශංකට සහ පාලිතට වරෙන්තු

Mohamed Dilsad

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

Mohamed Dilsad

රණවිරු ගම්මානයෙන් අය කල මුදල යලිත් ලබාදෙන බව සජිත් කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment