ප්‍රමුඛ පුවත 1

බේකරි නිෂ්පාදන අඩු කිරීමේ සුදානමක්

(UTV | කොළඹ) – උත්සව සමයේ සියළුම බේකරි නිෂ්පාදනවල මිල පහත දමන ලෙස සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලෙමක් කරයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසන්නේ බේකරි හිමියන් වෙත රජය ලබා දී ඇති සහන සහ බදු අඩු කිරීම් හේතුවෙන් එම නිෂ්පාදනවල මිල පහත දැමිය හැකි බවයි.

ඒ අනුව රුපියල් 05කට වැඩි අගයකින් පාන් හැර සෙසු  බේකරි  නිෂ්පාදන මිල පහත දැමීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දෙයි.

තවද කේක් නිෂ්පාදන මිලද රුපියල් 50කින් පමණ පහත හෙලීමට ක්‍රියාකලයුතු බව එන්.කේ ජයවර්ධන මහතා කියා සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

Mohamed Dilsad

දශකයක් සපිරෙන රණවිරු විජයග්‍රහණය අදයි.

Mohamed Dilsad

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment