දේශීය

විපක්‍ෂ නායක ධුරයට සජිත් නම් කරයි[VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කරයි.

ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එකඟතාව පල කර ඇත.

අද(05) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරනය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජීවන්ත පීරිස් පියතුමාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා ඉවත් කෙරේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්ගේ විදේශ සංචාරය ගැන විමර්ශනයට, එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලූ තොරතුරු ඉල්ලීම ප්‍රතික්කේෂ්ප කරයි

Editor O

Leave a Comment