ප්‍රමුඛ පුවත 1

රට පිරිසිදුව තබාගැනීමට අවශ්‍ය යෝජනාවලියක් අද කැබිනට්ටුවට

 

(UTV | කොළඹ) –  පිවිතුරු ලංකා මැයෙන් රට පිරිසිදුව තබාගැනීමට අවශ්‍ය යෝජනාවලියක් අද (04) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පරිසර සහ වනජීවී සම්පත් ඉඩම් හා සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන්කර සිටියේය.

මේ අතර ,නව රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යළිත් දුම්රිය වර්ජනයක්

Mohamed Dilsad

ආගමික සහජීවනයෙන් ගැටුම් නිරාකරණය කරන හැටි ජනපති පෙන්වා දෙයි

Mohamed Dilsad

විදුලි මිල සුත්‍රය අසත්‍යයක්

Mohamed Dilsad

Leave a Comment