ප්‍රමුඛ පුවත 1

ආගමික සහජීවනයෙන් ගැටුම් නිරාකරණය කරන හැටි ජනපති පෙන්වා දෙයි

(UTV|කොළඹ) – ආගමික සහජීවනය ඇති කිරීම මගින් රටේ බොහෝ ගැටුම් නිරාකරණය කරගත හැකි ආකාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
 ඊයේ (12) කොළඹ පැවති “ආගමික සහජීවන සමුළුව” අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.
සහජීවනයෙන් පරිපූර්ණ සමාජයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා කැපවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

විදුලිය බිඳවැටීම් අදත් සිදු විය හැකි බවට අනාවැකියක්

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුයි – ගැමුණු විජේරත්න

Mohamed Dilsad

වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනපති ලෝක වනාන්තර සැමරුම් සමුළුවේදී කියයි

Mohamed Dilsad

Leave a Comment