ප්‍රමුඛ පුවත 1

සතොස හරහා සහල් මිල පාලනය කිරීමට කටයුතු කරනවා [VIDEO]

(UTV | කොළඹ) – සතොස හරහා සහල් නිකුත් කිරීම තුලින් සහල් මිල පාලනය කිරීමට රජය කටයුතු කරන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

සමාජවාදී ජනතා පෙරමුණ අද කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිවිසුමට අද අත්සන් කළහොත් හෙට සිට වතුකම්කරුවන් වර්ජනයේ

Mohamed Dilsad

වැලිකඩට හෙරොයින් ගෙන ගිය බන්ධනාගාර සැරයන් අත්අඩංගුවේ

Mohamed Dilsad

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වවුනියාවේදී

Mohamed Dilsad

Leave a Comment