ප්‍රමුඛ පුවත 1

නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන වවුනියාවේදී

(UTV| වව්නියාව) –  උතුරු පළාත ද ජාතික අපනයන ක්‍රියාවලියට යා කරමින් නව අපනයන කරුවන් 2000 සංවර්ධනය කිරීමේ ශ්‍රීලංකා ජාතික වැඩසටහන වවුනියාවේ අද(01) පැවැත්වුණි.

ඒ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම වැඩ පිළිවෙල උතුරු පළාතේ තරුණයන්  සුළු හා මධ්‍ය පරිමාණයේ  ව්‍යාපාර වලට යොමු කිරීමේ නව ආරම්බයක් බව මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්ගම ව්‍යපාරික ඝාතනයට සම්බන්ද සැකකරුවන් 17දෙනා යලි රිමාන්ඩ්.

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඇතැම් සාක්‍ෂි මාධ්‍යට හෙළි නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි.

Mohamed Dilsad

Leave a Comment