ප්‍රමුඛ පුවත 1

එජාපයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට රැස්වීමක් [VIDEO]

(UTV | කොළඹ) – විපක්ෂ නායක ධූරය ඇතුළු පක්ෂයේ සෙසු කටයුතු පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරි බ්‍රහස්පතින්දා දින රැස්වන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර අවසන් කුඹල් පෙරහර අද

Mohamed Dilsad

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

Leave a Comment