ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 24 වනදා සිට

 

(UTV | කොළඹ) –  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන 24 වනදා සිට අදියර 02 ක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පළමු අදියර දෙසැම්බර් මස 24 වනදා සිට ලබන වසරේ ජනවාරි 02 වනදා දක්වා සහ දෙවන අදියර ජනවාරි 17 වනදා සිට 26 වනදා දක්වා සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් මිලියන 60 ක හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රෝහල් රැසක හෙද වර්ජනයක්

Mohamed Dilsad

පාඨලීගේ රියදුරුගේ බිරිඳගෙන් අධිකරණයට පෙත්සමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment