ක්‍රීඩා

2020 යුරෝපා පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට

(UTV | කොළඹ) – 2020 පැවැත්වීමට නියමිත යුරෝපා පාපන්දු තරගාවලියට සත්කාරකත්වය ලබාදීමට රුසියාව තීරණය කර ඇති බව යූරෝපා පාපන්දු සම්මේලනයේ සභාපති නිල වශයෙන් තහවුරු කරයි.

රුසියාවට එල්ලවූ තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග සඳහා සත්කාරකත්වය සැපයීම එම රටට සීමා කිරීමට ලෝක තහනම් උත්තේජක මර්ධන නියෝජ්‍යාතනය තීරණය කර තිබුණි.

සෑම වසර හතරකට වරක් පැවැත්වෙන යුරෝපා පාපන්දු තරගාවලිය එළඹෙන ජුනි 12 – ජුලි 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

නමුත් එම බාධක මධයේ වුවද රුසියාවට සත්කාරකත්වය ලබාදීමට පාපන්දු සම්මේලනය නිවේදනය කිරීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයට

Mohamed Dilsad

T20 නිලධාරී මඬුල්ලට මඩුගල්ලේ සහ ධර්මසේන

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙකුට වසර 6 ක තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment