ක්‍රීඩා

ශ්‍රී ෂාන්ත්ගේ වසර 7 ක තරග තහනම අදින් අවසන්

(UTV | ඉන්දියාව) – තරග පාවාදීමේ චෝදනාවට අදාලව ඉන්දීය ක්‍රීඩක එස් ශ්‍රී ෂාන්ත්ට පැනවුනු වසර 7 ක තරග තහනම අදින් අවසන් වෙයි.

2013 වසරේ IPL තරගාවලිය අතරතුරදී තරගයක් පාවදිීමේ චෝදනාවක් සනාථ වීම හේතුවේ ඔහුට මෙම තහනම පැණවූූ අතර , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පලමුවෙන් තීරණය කර තිබුනේ ඔහුට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවීමටයි.

එහෙත් පසුව එය වසර 7 ක් දක්වා අවම කෙරුනේ අභියාචනයක ප්‍රතිඑළයක් මතයි.

 

Related posts

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට තවමත් ශ්‍රී ලංකාවට අවස්ථාව

Mohamed Dilsad

ලන්ඩන් නුවර සිදුවූ පිපිරිමකින් 30කුට තුවාල

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment