ප්‍රමුඛ පුවත 1

ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක්

 

(UTV | කොළඹ) –  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 400 ක මුදලක් ලබා දීමට ඉන්දීය අගමැතිවරයා එකඟ වී තිබේ.

සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වුණි.

ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ රාජපක්ෂලා – රන්ජන් [VIDEO]

Mohamed Dilsad

බුදු සසුනේ චිරස්තිථිය උදෙසා අධිෂ්ඨානයෙන් ක්‍රියා කරනවා – ඇමති සජිත් [VIDEO]

Mohamed Dilsad

සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල රථවාහන තද බදයක්…

Mohamed Dilsad

Leave a Comment