ප්‍රමුඛ පුවත 1

සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල රථවාහන තද බදයක්…

(UTV| කොළඹ) – අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් නිසා කොළඹ හෝර්ටන් පෙදෙසේ මෙ වනවිට (2.45) දැඩි රථවාහන තද බදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අසලින් ආරම්භ කර ඇති මෙම විරෝධතා පා ගමන බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින බවද පැවසේ.

‍සිසු කම්කරු පොදුජන අරගලය මැඩලීමට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනත පැරදීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම වැනි ඉල්ලීම් රැසක් වෙනුවෙන් මොවුන් මෙම වි‍රෝධතාවය සංවිධානය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප 68 වැනි සංවත්සරය අද කොළඹදී

Mohamed Dilsad

වෑන් රථ අනතුරකින් 5ක් රෝහලේ

Mohamed Dilsad

වෛද්‍ය සාෆි පිලිබඳ විමර්ශන කමිටු අතුරු වාර්තාව අද

Mohamed Dilsad

Leave a Comment