ප්‍රමුඛ පුවත 1

එජාපයේ මන්ත්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකට [VIDEO]

(UTV | කොළඹ)  – පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කථානායකවරයාට ලිපියක් ලබාදී තිබේ.

කථානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම ලිපිය ඊයේ (27) පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 57 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායකවරයාට දුන් බවයි.

එම ලිපිය කථානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් වෙත යොමුකර තිබේ.

ඒ අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිල නිවේදනය මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සේවා දිවියට සමුදෙයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට යාමට තැත්කල ලාංකිකයන් පිරිසක්ව පිටුවහල් කෙරේ .

Mohamed Dilsad

අමාත්‍ය මංගලගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment