ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මංගලගෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් ප්‍රකාශ කර ඇති පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

නමුත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමින් සඳහන්කර සිටින්නේ එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බවයි.

අමාත්‍යවරයා විසින් පළකරන ලද නිවේදනය පහතින් ,

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව 12 වනදාට කල් තබයි…

Mohamed Dilsad

මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කසල තේ කිලෝග්‍රෑම් 18,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment