ප්‍රමුඛ පුවත 1

එජාපය බහුතරයක් ලබා ගැනීමට සන්ධානයක් ලෙස තරඟ බිමට [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ සියලු වාද බේද දුරලා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී බහුතර බලයක් ලබා ගැනීම සඳහා සන්ධානයක් ලෙස මහමැතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

Mohamed Dilsad

සාපෙළ තවත් සිසුවෙකු විභාග වංචාවක

Mohamed Dilsad

කොළඹ නගරය තුළ පාසල් ප්‍රවාහන රථ සඳහා නැවතුම් ස්ථාන..

Mohamed Dilsad

Leave a Comment