දේශීයප්‍රමුඛ පුවත 1

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

(UTV | කොළඹ) – ඊයේ (26) දිනයට යෙදී තිබුණු 71 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබපැතුම් එක්කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද්විතීය සම්බන්ධතාවක් පවතින බවත්, එය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින බවත් ජනපතිවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත.

ඉදිරියටත් දෙරට අතර සබඳතා වර්ධනය වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එක්කළ සුබපැතුම් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

ගල්ගමුව සතිපොල ඉදිරිපිට අනතුරකින් 11ක් රෝහලේ

Mohamed Dilsad

මත්කුඩු කිලෝ 8ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් IDH රෝහලින් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment