ප්‍රමුඛ පුවත 1

ලෝටස් පාර වැසේ

(UTV| කොළඹ) – ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.

ඒ සයිටම් සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙනි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

Mohamed Dilsad

අනතුරට ලක්වූ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි.

Mohamed Dilsad

යහපාලනය කළ කිසිඳු වැඩසහනක් තම රජයෙන් කරන්නේ නැහැ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment