විදෙස්

ධවල මන්දිරය යළි විවෘත කෙරේ

(UTV | කොළඹ) – හඳුනා නොගත් ගුවන් යානයක් ආරක්ෂිත ගුවන් කලාපය උල්ලංඝනය කිරීම නිසා ආරක්ෂක හේතුන් මත වසා දැමූ ධවල මන්දිරය යළි විවෘත කර තිබේ.

අදාළ ගුවන් යානය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ප්‍රහාරක ජෙට් යානා කිහිපයක්ද ගුවන් ගත කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එහිදී ගුවන් කලාපය උල්ලංඝනය කරනු ලැබුවේ කුමන ගුවන් යානයක්ද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක්ද එරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම අවස්ථාවේදී ධවල මන්දිරයේ රැඳී සිට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කශෝගිගේ ඝාතනයට සවුදි කුමරුන් අනුමැතිය දී තිබූ බව ඇමෙරිකා වාර්තාවකින් හෙළිවේ

Mohamed Dilsad

සමාජ දුරස්ථභාවය කඩ කළ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පිලිපීනයේ මරාවි නගරය IS ග්‍රහණයට

Mohamed Dilsad

Leave a Comment