ප්‍රමුඛ පුවත 1

මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙනවා – බන්දුල [VIDEO]

(UTV | කොළඹ) – මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ධුරයේ අද රාජකාරි ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කල් ඉකුත් වූ කීරි සම්බා තොගයක් විකිණීමට ගත් උත්සාහයක්

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද CID යට

Mohamed Dilsad

Leave a Comment