ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද CID යට

(UTV| කොළඹ) – තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනම හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (27) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබේ.

විජේගුණරත්න මහතා මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර එදින අලුයම ඒ මහතා විදෙස් ගත වී තිබිණි.

වරෙන්තුකරුවකුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබියදී ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අධිකරණය අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කරුණු විමසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තම අවසන් හුස්ම යනතුරු මිනිසුන්ට සේවය කරනවා – [VIDEO]

Mohamed Dilsad

ජනවර්ග අතර විරසකය දුරලා සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් – ජනපති

Mohamed Dilsad

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment